“සුහද හමුව” – 2026/09/04

අප සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව සහ තරුණ ව්‍යවසායක කමිටුව එක්ව අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ මූලික අරමුණෙන් පවත්වනු ලබන “සුහද හමුව” මෙවර ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුවේ සංවිධානයයෙන් සැප්තැම්බර් මස 04 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථක පැවැත්වුණි.

සංගමයේ වාර්ෂික ලේ දන්දීමේ කඳවුර – 2026

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 27 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 260 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 150ක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම සංගමය විසින් මහනුවර මහ Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම 2026 ජූලි මස 31 වෙනි දින පස්වරු 6.00ට සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. එහිදී එක් නව සාමාජික මහත්මියකට සංගමයේ නිළ ලාංජනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. මෙදින සංගමයේ අඛණ්‌ඩ වසර Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සහ මහනුවර සුවසෙවන රෝහල (පුද්:) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම..

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සහ මහනුවර සුවසෙවන රෝහල (පුද්:) සමාගම සමග එක්ව අප සංගමයේ සාමාජිකයින්හට වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමේදී, වට්ටම් සහිත රෝහල් ගාස්තු පැකේජයන් සදහා අප හා එම ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් 2026/06/15 වෙනි දින සමිති මූලස්ථානයේ දී අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපතිතුමා, ගරු Read more…

වාර්ෂික වෙසක් මංගල්‍ය නිමිත්තෙන් සංගමය සහ අනුකමිටු විසින් සිදුකල වැඩසටහන් මාලාව -2026

01. උතුම් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මෙවර වෙසක් පුන් පොහෝ දින (30) මහනුවර සත්‍ය ධර්මදාන සමිතිය මගින් සංවිධානය කරන ලද කැරොල් වීදි ප්‍රසංගය අප සංගම් මූලස්ථානය ඉදිරිපිට රථය නවතා මහජනතාව වෙනුවෙන් බැතිගී ගායනා කරන ලදී. ඉන් පසුව, බැතිගී ගායනා කරන ලද දූ දරුවන් වෙනුවෙන් එම සංගමයේ ගරු සභාපති සහ අප සංගමයේ Read more…

සංගමය මගින් මහනුවර මහරෝහලේ පිළිකා සායනය සදහා Stationary Holders පරිත්‍යාග කිරීම.

අප සංගමය මගින් මහනුවර මහරෝහලේ පිළිකා සායනයේ සායන කටයුතු වලදී වෛද්‍යවරුන්ට රෝගීන්ගේ රෝග විනිශ්ච කාඩ්පත් තබාගැනීමට අවශ්‍ය Stationary Holders 35ක් 2026/05/08 පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හදපාන්ගොඩ මහතා, මහනුවර මහරෝහලේ අධක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය, මහනුවර මහරෝහලේ පිළිකා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය Read more…

සංගමයේ වාර්ෂික බක්මහ උළෙල – 2026

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ තරුණ ව්‍යවසායක කමිටුව විසින් සංවිධානය කරන ලද 2026 බක්මහ උළෙල, 2026 අප්‍රේල් මස 26 වෙනි ඉරු දින පෙ.ව. 8.00 සිට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ භූමියේ ක්‍රීඩා පිටියේ දී සංගමයේ ගරු සභාපතිතුමා සහ සමස්ථ මහාසාමාජිකත්වයේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

“සුහද හමුව” -2026/02/07

2026 පෙබරවාරි මස 07 වෙනි දින අප සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව සහ තරුණ ව්‍යවසායක කමිටුව එක්වී විධායක අධ්‍යක්ෂවරුන් සහ කමිටු සාමාජික මහත්වරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී “සුහද හමුවක්” ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

සංගමයේ වාර්ෂික පිරිත් සහ දානමය පිංකම-2026

සංගමයේ වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංකම ජනවාරි මස 17 සහ 18 යන දෙදින අප සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්විය. දාහත්වන දින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ජ්‍යේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා දස නමක් විෂයෙහි පවත්වන්නට යෙදුන පිරිත් පිංකම සහ දහ අටවන දින ස්වාමීන් Read more…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නිළධාරී Read more…