News & Events
2024 වර්ෂයේ තරුණ ව්යවසායක කමිටුවේ ප්රථම රැස්වීම
2024 වර්ෂයේ තරුණ ව්යවසායක කමිටුවේ ප්රථම රැස්වීම පසුගියදා (09) සංගමයේ ගරු සභාපතිතුමා සහ තරුණ ව්යවසායක කමිටුවේ නිර්මාතෘ එම්.ඩී. නිමල්සිරි මහතාගේ සහභාගීත්වයෙන් වෙළඳ පෙරමුණේ අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡා කාමරයේදී පැවැත්වුණි. එදින විශේෂ ආරාධිත ව්යාපාරික මහතා ලෙස අරලිය සමූහ ව්යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සහභාගී වූ අතර, එතුමා විසින් තරුණ ව්යවසායක මහත්වරුන් වෙනුවෙන් Read more…





