News & Events
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම – 2024/06/28
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම පසුගියදා (28) පස්වරු 6.00ට සමිති මූලස්ථානයේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. එහිදී නව සාමාජිකයින් දෙදෙනෙකුට සංගමයේ නිළ ලාංඡනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. මෙදින වැඩසටහනේ ප්රධාන මූල්ය අනුග්රාහකභවතා වූ Sierra Global Network Limited ආයතනයේ ප්රධාන නිළධාරීන් Read more…








