News & Events
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වෙසක් මංගල්යය නිමිත්තෙන් නිරූපිත මහා තොරණ
පින්බර වෙසක් මංගල්යය නිමිත්තෙන් මෙවර සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද බුදුන් වහන්සේගේ ලංකාගමනය නිරූපිත මහා තොරණ වෙසක් පුන්පොහෝදා සිට සිව් දිනක් සමිති මූලස්ථාන සම්පත් මැදුර අභියසදී ප්රදර්ශනය කෙරුණි. මෙම අලංකාර මහා තොරණ විවෘත කිරීම සදහා පළමු දිනයේ (12) ගරු දියවඩන නිළමේතුමන්,මහනුවර නාගරික කොමසාරිස්තුමිය සහ මහනුවර ජ්යේෂ්ඨ Read more…









