News & Events
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම 2026 ජූලි මස 31 වෙනි දින පස්වරු 6.00ට සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. එහිදී එක් නව සාමාජික මහත්මියකට සංගමයේ නිළ ලාංජනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. මෙදින සංගමයේ අඛණ්‌ඩ වසර Read more…









