සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සහ මහනුවර සුවසෙවන රෝහල (පුද්:) සමාගම සමග එක්ව අප සංගමයේ සාමාජිකයින්හට වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමේදී, වට්ටම් සහිත රෝහල් ගාස්තු පැකේජයන් සදහා අප හා එම ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් 2026/06/15 වෙනි දින සමිති මූලස්ථානයේ දී අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා, ගරු භාණ්ඩාගාරිකතුමා සහ මහනුවර සුවසෙවන රෝහල පුද්: සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලීන් පැස්කුවල් මහතා, ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී නිලූ වේරගම මහත්මිය ඇතුළු ප්‍රධාන නිළධාරී මණ්ඩලයක් සහභාගී විය.





අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත සේවාවන්..


0 Comments