News & Events
විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් මහනුවර නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අගෝස්තු මස 25 වෙනි දින සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක මහත්වරුන්ද, සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක Read more…


