සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම 2026 ජූලි මස 31 වෙනි දින පස්වරු 6.00ට සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

එහිදී එක් නව සාමාජික මහත්මියකට සංගමයේ නිළ ලාංජනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී.

මෙදින සංගමයේ අඛණ්‌ඩ වසර පනහකට වඩා වැඩි කාලයක් සාමාජිකත්වය දරණ ලද, එන්.එච්.ජී. ධර්මදාස මහතාට ගරු සභාපතිතුමා විසින් සංගමයේ ස්වර්ණ යාවජීව සාමාජිකත්වය පිරිනමන ලදී.

මෙදින ප්‍රධාන අනුග්‍රාහකභවතා ලෙස යූරෝ මෝටර්ස් පුද්ගලික සමාගම කටයුතු කරන ලදී. එමෙන්ම සුවසෙවන රෝහල පුද්ගලික සමාගම මගින් අප සංගමයේ සමස්ථ සාමාජිකත්වය වෙනුවෙන් ලබා දී ඇති වට්ටම් කාඩ්පත නිළ වශයෙන් සංගමයේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා සහ ගරු භාණ්ඩාගාරිකතුමා වෙත ප්‍රධානය කරන ලදී.

කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ උදය ඒජන්සිස් ආයතනයේ අධ්‍යක්ෂිකා දිනූෂි මල්ලිකාගේ මහත්මිය

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *