News & Events
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික ලේ දන්දීමේ කදවුර – 2025
අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 08 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 150ක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහලේ Read more…









