අප සංගමය මගින් මහනුවර මහරෝහලේ පිළිකා සායනයේ සායන කටයුතු වලදී වෛද්‍යවරුන්ට රෝගීන්ගේ රෝග විනිශ්ච කාඩ්පත් තබාගැනීමට අවශ්‍ය Stationary Holders 35ක් 2026/05/08 පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හදපාන්ගොඩ මහතා, මහනුවර මහරෝහලේ අධක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය, මහනුවර මහරෝහලේ පිළිකා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය එස්.එල්. කන්දේගෙදර මහතා සහ
පිළිකා සායනයේ ප්‍රධාන හෙද නිළධාරිනී ප්‍රියංකා විජේබණ්ඩාර මහත්මිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *