2026 පෙබරවාරි මස 07 වෙනි දින අප සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව සහ තරුණ ව්‍යවසායක කමිටුව එක්වී විධායක අධ්‍යක්ෂවරුන් සහ කමිටු සාමාජික මහත්වරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී “සුහද හමුවක්” ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.




















0 Comments