සංගමයේ වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංකම ජනවාරි මස 17 සහ 18 යන දෙදින අප සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්විය.
දාහත්වන දින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ජ්‍යේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා දස නමක් විෂයෙහි පවත්වන්නට යෙදුන පිරිත් පිංකම සහ දහ අටවන දින ස්වාමීන් වහන්සේලා 25 නමක් විෂයෙහි පවත්වන යෙදුන දානමය පිංකම අපගේ සංගමයේ සමාජික මහත්ම මහත්මීන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව සිදු කරන ලදී.


























0 Comments