අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා (19) වෙනි දින සම්පත් මැදුරේ දී සංවිධානය කරන ලද චෙක්පත් සහ අන්තර්ජාල බැංකුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විය.

මේ සදහා ප්‍රවීණතම නීතිඥවරුන් සහ බැංකු නිළධාරීන් මඩුල්ලක් සහභාගී වූ අතර, මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකභවතා ලෙස නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය දරණ ලදී.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *