සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 50 වන ස්වර්ණාභිමාන සංවත්සරය නිමිති කොටගෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් 25/= ක සමරු මුද්දරය සහිත මුල්දින කවරය පසුගියදා මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත්වූ සංවත්සර උත්සව රාත්රියේදී මුද්දර කාර්යාංශයේ අධ්යක්ෂකතුමන් සහ නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්තුමන් විසින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන් වෙත සහ සංගමයේ සභාපතිතුමන් ඇතුළු ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙත පිළිගන්වන ලදී.
Categories: News & Events