සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා සහ ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත බණ්ඩාර වෛද්‍යසේකර මහතා යන ප්‍රධාන නිළධාරී මණ්ඩලය ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය 2025 නොවැම්බර් මස 20 වෙනි දින ගරුතර මහාසංඝ රත්නයේ ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සුභ මොහොතින් සිය ධූරයන්හි වැඩකටයුතු ආරම්භ කරන ලදී.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *