අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් අපජල සම්බන්ධ ගැටළුව ප්රධාන ව්යාපාරික ප්රජාව මුහුණ දෙන ගැටළු සදහා විසදුම් ලබාගැනීමේ අරමුණෙන් සංවිධානය කළ විශේෂ සාකච්ඡාව පසුගියදා (30) සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී මහනුවර ගරු නාගරික කොමසාරිස්තුමිය ප්රමුඛ ප්රධාන ඉංජිනේරුතුමිය, අපජල සහ ජලප්රවාහන ඉංජිනේරුතුමා, ප්රධාන කර්මාන්ත ඉංජිනේරුතුමා, ජල කර්මාන්ත ඉංජිනේරුතුමා යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය.
මේ සදහා අප සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු ප්රධාන නිළධාරීන් සහ සාමාජික මහත්වරුන් විශාල පිරිසක් සහභාගී විය.