එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකතුමන් සමග පැවැති විශේෂ සාකච්ඡාව.

මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකතුමන් වන මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා සමග මාර්තු මස 14 වෙනි දින මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ ව්‍යාපාරික සාකච්ඡාව සදහා සංගමයේ ගරු ලේකම් නදීජ වීරරත්න මහතා සහ ගරු අධ්‍යක්ෂ ලාලිත රත්නායක මහතා සහභාගී විය.

නව ආයෝජන අවස්ථා , මුල්‍ය වෙළඳපළ හා නව බදු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

Hatton National බැංකුව සමග තරුණ ව්‍යසායක කමිටුවසංවිධානය කරනු ලැබූ නව ආයෝජන අවස්ථා , මුල්‍ය වෙළඳපළ හා නව බදු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු 14 දින Okey Ray Hotel හිදී සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපතිතුමා හාලේකම්තුමා ඇතුළු සාමාජික මහතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක පවත්වනු ලැබීය.

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල ප්‍රථම රැස්වීම

මධ්‍යම පළාත තුළ පවතින වාණිජ මණ්ඩල එක ආයතනයක් තුළට ගෙන ඒ මගින් මධ්‍යම පළාත තුළ පැන නැගී ඇති පොදු ගැටලු (සමාජීය, ආර්ථික) ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරමින් අවශ්‍ය අවස්ථාවන්හිදී නැගී සිටිමින් සුවිසල් මෙහෙවරක් ඉටු කිරීමේ අරමුණින් අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය නමින් වාණිජ මණ්ඩලයක් ආරම්භ Read more…

2024 වර්ෂයේ තරුණ ව්‍යවසායක කමිටුවේ ප්‍රථම රැස්වීම

2024 වර්ෂයේ තරුණ ව්‍යවසායක කමිටුවේ ප්‍රථම රැස්වීම පසුගියදා (09) සංගමයේ ගරු සභාපතිතුමා සහ තරුණ ව්‍යවසායක කමිටුවේ නිර්මාතෘ එම්.ඩී. නිමල්සිරි මහතාගේ සහභාගීත්වයෙන් වෙළඳ පෙරමුණේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කාමරයේදී පැවැත්වුණි. එදින විශේෂ ආරාධිත ව්‍යාපාරික මහතා ලෙස අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සහභාගී වූ අතර, එතුමා විසින් තරුණ ව්‍යවසායක මහත්වරුන් වෙනුවෙන් Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පසුගියදා (02) පස්වරු 6.00ට සමිති මූලස්ථානයේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. එහිදී නව සාමාජිකයින් පස්දෙනෙකුට සංගමයේ නිළ ලාංඡනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. එමෙන්ම 2024 වර්ෂයට තේරී පත්වූ තරුණ සහ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායක කමිටු සාමාජිකයින් මහා සාමාජිකත්වයට Read more…

Kandy Businessmen’s Forum 2023: A Resounding Success Uniting Entrepreneurs

The Kandy Businessmen’s Forum 2023 (KBF-2023), hosted by the esteemed Young Entrepreneur’s Committee of  Mahanuwara Sinhala Welada Peramuna, recently concluded at The Grand Kandyan Hotel in Kandy, marking a significant milestone in the city’s business landscape. The event, held after a seven-year hiatus due to challenging circumstances, made a resounding Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 50 වන ස්වර්ණාභිමාන සංවත්සර

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 50 වන ස්වර්ණාභිමාන සංවත්සර රාත්‍රිය පසුගියදා උත්කර්ෂවත් අයුරින් මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී* පැවැත්වුණි.සම්භාවනීය ආරාධිතයින් සහ සාමාජික මහත්වරුන් සහ මැතිණියන් ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූහ.විසිවසරක සාමාජිකත්වය හිමිකර ගනිමින් සංගමයට දැක්වූ දායකත්වය අගය කරමින් ඔවුන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කරන ලද අතර සංගමය වෙනුවෙන් විශිෂ්ඨ Read more…

50 වන ස්වර්ණාභිමාන සංවත්සරය නිමිති කොටගෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් 25/= ක සමරු මුද්දරය

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 50 වන ස්වර්ණාභිමාන සංවත්සරය නිමිති කොටගෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් 25/= ක සමරු මුද්දරය සහිත මුල්දින කවරය පසුගියදා මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත්වූ සංවත්සර උත්සව රාත්‍රියේදී මුද්දර කාර්‍යාංශයේ අධ්‍යක්ෂකතුමන් සහ නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්තුමන් විසින් මධ්‍යම පළාත් ගරු Read more…