News & Events
2023/2024 වර්ෂයේ සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික මහසභා රැස්වීම2024 / 09 / 27
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023 / 2024 වර්ෂයේ 52 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2024 සැප්තැම්බර් මස 27 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. 2024/2025 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ මහත්වරුන් මහාසාමාජිකත්වයට හදුන්වා දෙන ලදී. Read more…








