ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම.

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමන්, ප්‍රධාන නිළධාරී මණ්ඩලය ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය නොවැම්බර් මස 26 වෙනිදා උතුම් ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ගරු දියවඩන නිළමේතුමන් බැහැදකින ලදී.

2025/2026 වර්ෂයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය මහනුවර ප්‍රධාන ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීම සහ ආශිර්වාද ලබා ගැනීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමා ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත වෛද්‍යසේකර මහතා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් මස 23 වෙනි දින මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමත්, මහනුවර පදවිය රදගුරු Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය වැඩකටයුතු ආරම්භ කිරීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා සහ ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත බණ්ඩාර වෛද්‍යසේකර මහතා යන ප්‍රධාන නිළධාරී මණ්ඩලය ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය 2025 නොවැම්බර් මස 20 වෙනි දින ගරුතර මහාසංඝ රත්නයේ ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනය Read more…

සීමාසහිත මහනුවර සි‍ංහල වෙළඳ පෙරමුණේ 53 වෙනි වාර්ෂික මහාසභා රැස්වීම.

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. 2025/2026 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ අභිමානනීය 52 වෙනි සංවත්සර උත්සවය

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 52 වෙනි අභිමානවත් සංවත්සර උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 08 වෙනි දින මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, සම්පත් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂිකා Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික ලේ දන්දීමේ කදවුර – 2025

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 08 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 150ක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහලේ Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නිරූපිත මහා තොරණ

පින්බර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මෙවර සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද බුදුන් වහන්සේගේ ලංකාගමනය නිරූපිත මහා තොරණ වෙසක් පුන්පොහෝදා සිට සිව් දිනක් සමිති මූලස්ථාන සම්පත් මැදුර අභියසදී ප්‍රදර්ශනය කෙරුණි. මෙම අලංකාර මහා තොරණ විවෘත කිරීම සදහා පළමු දිනයේ (12) ගරු දියවඩන නිළමේතුමන්,මහනුවර නාගරික කොමසාරිස්තුමිය සහ මහනුවර ජ්‍යේෂ්ඨ Read more…

සිරි දළදා වන්දනාවේ බැතිමතුන් වෙනුවෙන් පැවැත්වූ දන්සල…

සිරි දළදා වන්දනාව සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කෑම පාර්සල්10,000ක් සකස් කිරීම සදහා අවශ්‍ය සියලු ද්‍රව්‍යමය ආධාර සංගමයේ ගරු සභාපතිතුමන්, ගරු භාණ්ඩාගාරිකතුමන්, ගරු සංවිධායකතුමන් ඇතුළු මේ සදහා දායකත්වය දැක්වූ අධ්‍යක්ෂ මහත්වරුන් කිහිප දෙනෙකු විසින් ඊයේ දින මහනුවර දිසාපතිතුමා, නාගරික කොමසාරිස්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්තුමන් වෙත සංකේතාත්මකව පිරිනමන ලදී. සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ නවීකරණය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කාමරය විවෘත කිරීමේ සුවිශේෂී අවස්ථාව

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කාමරය නවීන, තාක්ෂණික උපකරණ වලින් අංග සම්පූර්ණ ලෙස නවීකරණය කර සහ සංගම් ගොඩනැගිල්ලේ ආලින්දය ප්‍රතිසංස්කරණය කර මතු සාමාජිකත්වය සදහා 2025-01-28 දින සුභ මොහොතින් ගරු සභාපතිතුමා ප්‍රමුඛ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවේ දී සංගමයේ ගරු ලේකම් නදීජ වීරරත්න මැතිතුමා Read more…

සංගමයේ වාර්ෂික නත්තල් සාදය

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික නත්තල් සාදය පසුගියදා (28) මහනුවර ශාන්ත අන්තෝනි ආසන දෙව් මැදුරේ දේවස්ථානය භාර පියතුමන් වන සුදත් රෝහණ පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී විශාල සාමාජික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විය.