තරුණ ව්යවසායක කමිටුව මගින් සංවිධානය කරන OUTBOUND TRAINING PROGRAM එක මාර්තු 23 24 කිතුල්ගල adventure base camp හීදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත මෙය මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ සාමාජිකයන්ට පමණක් ම සහභාගි විය හැක.
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම අද දින (28) සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී පැවැත්වේ. ඒ සදහා සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
මහනුවර සිංහල වෙළඳ පෙරමුණ53 වන වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා (අද දිනය)පස්වරු 6.00 ට සමිති මූලස්ථානය සැමිබත් මැදුරේදීපැවැත්වේ.
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ වාර්ෂික මහසභා රැස්වීම 30 දින ප.ව. 5.30ට සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී පැවැත්වේ.