අපනයන කෘෂි බෝග වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන
Sampath Hall Sangaraja Mawatha, Kandyඅපනයන කෘෂි බෝග වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන ඔබගේ සහභාගීත්වය පෙබරවාරි 23 වෙනි දිනට පෙර 076 5355904 දුරකථන අංකය අමතා තහවුරු කරන ලෙස කාරුණිකව දන්වා සිටින්නෙමු.