Uncategorized
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම
සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. 2025/2026 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, Read more…
