සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණට අනුබද්ධිත ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව විසින් අප සංගමයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන්,
2026 ජූනි මස 13 වන දින මහාසාමාජිකත්වය වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ, ජ්‍යේෂ්ඨ මනෝ උපදේශක, මනෝචිකිත්සක, විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙහෙයවූ “මානසික ආතතිය නිවැරදිව කළමනාකරණය කරගැනීම” පිළිබඳ විශේෂ දේශනය ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.
මේ සදහා සංගමයේ ගරු සභාපතිතුමන් ඇතුළු බොහෝ සාමාජික පිරිසක් සහභාගී විය.

















0 Comments