සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමන්, ප්රධාන නිළධාරී මණ්ඩලය ඇතුළු විධායක අධ්යක්ෂ මණ්ඩලය පසුගිය නොවැම්බර් මස 26 වෙනිදා උතුම් ශ්රී දළදා සමිදුන් වැදපුදා ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ගරු දියවඩන නිළමේතුමන් බැහැදකින ලදී.















0 Comments