Hatton National බැංකුව සමග තරුණ ව්‍යසායක කමිටුව
සංවිධානය කරනු ලැබූ නව ආයෝජන අවස්ථා , මුල්‍ය වෙළඳපළ හා නව බදු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු 14 දින Okey Ray Hotel හිදී සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපතිතුමා හාලේකම්තුමා ඇතුළු සාමාජික මහතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක පවත්වනු ලැබීය.

Categories: News & Events