BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-// - ECPv6.15.3//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://swp.lk
X-WR-CALDESC:Events for 
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20240101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240113T170000
DTEND;TZID=UTC:20240114T150000
DTSTAMP:20261029T233949
CREATED:20240111T075451Z
LAST-MODIFIED:20240111T075451Z
UID:1066-1705165200-1705244400@swp.lk
SUMMARY:වාර්ෂික සෙත් පිරිත් සජ්ඣායනාව සහ සාංඝික දානමය පිංකම
DESCRIPTION:ජ්‍යෙෂ්ඨ අනු කමිටුවේ සංවිධානයෙන් සීමා සහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණු 2024යි ජනවාරි මස 13 වැනි සෙනසුරාදා සියම්මහ නිකායික මල්වතු මහා විහාර වංශයේ ජේෂ්ඨ මහ සංඝරත්නය දස නමක් විසින් පස්වරු 7 සිට 9 දක්වා සෙත් පිරිත් සජ්ඣායනාවක් පවත්වනු ඇත. පසුදින එනම් ජනවාරි මස 14 වෙනි ඉරු දින දහවල් අස්ගිරි මල්වතු විහාරස්ථාන මූලික කරගනිමින් භික්‍ෂූන් වහන්සේලා 50 නමක් වෙනුවෙන් සාංඝික දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත
URL:https://swp.lk/event/%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%a2%e0%b7%8a%e0%b6%a3/
ATTACH;FMTTYPE=image/jpeg:https://swp.lk/wp-content/uploads/2023/12/IMG_2698-scaled.jpg
END:VEVENT
END:VCALENDAR